Tuesday, June 11, 2013

.............පරිත්‍යාගය............

පරිත්‍යාගය


ඔබට
යමක් සාක්ෂාත් කරගන්නට අවශ්‍යනම්
ඒ දෙය වෙනුවෙන් ඔබට පරිත්‍යාග කිරීමට පුළුවන් දේ කුමක්‌දැයි සිතන්න 
ජිවිතයේ සියල්ල ගොඩනගා ගත හැක්කේ උපයාගත හැක්කේ 
අවංක අව්‍යාජ හා පිරිසිදු පරිත්‍යාගයකින් පමණි 
ඔබට යමක් වෙනුවෙන් 
යමකු වෙනුවෙන් 
යම් හැඟීමක් වෙනුවෙන් 
එවැනි පරිත්‍යාගයක් කල නොහැකිනම් 
ඒ දේ අතහැර දමන්න 
පිරිසිදු අරමුණක් වෙනුවන් එවැනි පරිත්‍යාග කර 
ලෝකයා  අත්පත් කරගත්  
දේවල් පිළිබඳව ඔබ දන්නවනම් 
පරිත්‍යාගය යනු 
කෙතරම් උතුම් දෙයක්ද යනු ඔබ තේරුම් ගන්නවා ඇත...

...අතීතයේ දවසක සිත්තම් වුවක්...





No comments:

Post a Comment