Tuesday, June 11, 2013

Do Something



ජීවිතයට යමක් නොකර 
ජීවිතයෙන් යමක් බලාපොරොත්තු වීම වැරදිය 

වර්තමානයේ යමක් නොකර 
අනාගතයේ දෙයක් බලාපොරොත්තු විය නොහැක 

වපුරන්නට ඇති කාලයේ 
අලසව කාලය ගෙවා දමමින් 
අස්වැන්න නෙලන කාලයේදී 
අස්වැන්න බලාපොරොත්තු වීම වැරදිය 

ජීවිතය වෙනුවෙන් කැපවීම් කරන්නට ඇති කාලයේ 
ඒ වෙනුවෙන් කැපවීම් කරන්නෙකුට 
අනාගතයේ ලැබෙන අස්වැන්න 
හිතාගන්නට බැරි තරම් විශාලය 

ජීවිතයේ වාසනාව රැඳී ඇත්තේ 
ශනිදා වාසනාව මතවත්,
මහජන සම්පත මතවත් නොව 
තමන් කරන කැපවීම් මත බව තදින්ම හිතට ගත යුතුය 

අනාගතය තුල යමක් ලබා ගැනීම පිණිස 
අද සිටම ආකල්ප වෙනස් කරගමු 
අනාගතය වෙනුවෙන් කැපවීමක් කරමු...
"Do something
Be someone 
because
Something is better than 
Nothing "   

No comments:

Post a Comment